ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා මෙලොව හැර යයි

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා  කළාකරුවාණන්  (84) අභාවප්‍රාප්ත වි ඇත.

දශක පහකට අධික කාලයක් රූපවාහිනී ටෙලිනාට්‍ය 600කට අධික සංඛ්‍යාවකට සිය දායකත්වය දක්වා ඇති ජී. ආර්. පෙරේරා මහතා දීර්ඝ කාලයක් පුරා අසනීප තත්ත්වයෙන් සිට ඇති අතර අද (01) උදෑසන නිවසේ දී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

මුහුදේ ගසාගෙන ගිය සද්ධන්තයා බේරා ගත් නාවික වික්‍රමය Read Previous

මුහුදේ ගසාගෙන ගිය සද්ධන්තයා බේරා ගත් නාවික වික්‍රමය

නිරෝෂාගේ “රතුරෝස හැන්දෑව” ප්‍රථම වතාවට ඉතාලියට Read Next

නිරෝෂාගේ “රතුරෝස හැන්දෑව” ප්‍රථම වතාවට ඉතාලියට

Realted Post

Leave a comment