පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හෙට සිට නිවාඩු

පවතින අයහපත් කාලගුණික සහ ආපදා තත්ත්වයන් හේතු කොටගෙන හෙට (28) දින සිට නැවත කාලගුණ තත්ත්වය යථා තත්ත්වයට පත්වන තුරු පෙර පාසල් ඇතුළු සියලු මුල්  ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා නිවාඩු ලබා දීමට කටයුතු කර ඇති බව  මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය  පවසයි 

වාද්දුව මහිගර්ජනාරාමයේ කොත  පැළඳවීමේ Read Previous

වාද්දුව මහිගර්ජනාරාමයේ කොත පැළඳවීමේ

වාද්දුව මහිගර්ජනාරාමයේ කොත  පැළඳවීමේ Read Next

වාද්දුව මහිගර්ජනාරාමයේ කොත පැළඳවීමේ

Realted Post

Leave a comment