පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගාල්ල, කළුතර ,මහනුවර, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම යන  දිස්ත්‍රික්ක සඳහා ආසන සංවිධායකවරු වෙත පත්වීම් ලිපි ලබාදීම බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී සිදුකෙරිණි.

සටහන
මහේෂානි මීගහපොල.

ප්‍රථම වරට ළමා පනත් දෙකක් බ්‍රේල් ක්‍රමයට Read Previous

ප්‍රථම වරට ළමා පනත් දෙකක් බ්‍රේල් ක්‍රමයට

වෙනස් විදිහට ඇඹරැල්ලා තෙම්පරාදුවක් Read Next

වෙනස් විදිහට ඇඹරැල්ලා තෙම්පරාදුවක්

Realted Post

Leave a comment