පොසොන් පෝදා මහනුවර ශ්‍රී කතරගම දේවාලෙන් නුවරට පැමිණි බැතිමතුන්ට දිවා ආහාර

පොසොන් පෝය දින මහනුවර වන්දනා මාන  කටයුතු සඳහා  පැමිණි  බැතිමතුන්⁣⁣ගේ කුස ගිනි නිවීම  සඳහා ,මහනුවර  ඓතිහාසික  ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිළමේ දමින්ද බණ්ඩාර  උඩුරවෙණ මහතාගේ  අනුග්‍රහයෙන්   ,සවස්  වරුව   වන තුරු  මහා බත් දන්සැලක්  ,කතරගම දේවාලය  ඉදිරිපිටදී පවත්වන ලද  අවස්ථාව.

මෙම දන්සැලෙන් දිවා ආහාරය ලබා ගැනීම  සඳහා විශාල බැතිමතුන්  සංඛ්‍යාවක්  පැමිණ  සිටියහ, මෙම  මහාබත්  දන්සල   38  වන  වරටත් පවත්වමින්   ජනතාවගේ කුසගිනි නීවීම  ඉතාමත් මහඟු පුණ්‍ය  කර්මයකි.

ජේ ඒ එල්  ජයසිංහ

First Energy සමාගමට සම්මාන දෙකක් Read Previous

First Energy සමාගමට සම්මාන දෙකක්

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක් Read Next

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක්

Realted Post

Leave a comment