මාතලේ දිස්ත්‍රික්කයේ සුරක්ෂිතා මධ්‍යස්ථාන වලට සායන

ආපදාවට පත්ව ඇති මාතලේ දිස්ත්‍රික්කයේ සුරක්ෂිතා මධ්‍යස්ථාන වල සිටින ජනතාව වෙනුවෙන්  සායන සිදු කෙරේ.

මාතලේ  ප්‍රාදේශීය   සේවා අධ්‍යක්ෂ කාර්‍යාලයේ,මාතලේ හා දඹුල්ල  මූලික රෝහල් වල  සහ මාතලේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වල වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින්  දිස්ත්‍රික්කයේ සියලුම අවතැන් කඳවුරැ ආවරණය වන පරිදි මෙය සිදු කෙරේ.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි Read Previous

පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි

මාතලේ දිස්ත්‍රික් ලේකම්ගෙන් ඉල්ලීමක් Read Next

මාතලේ දිස්ත්‍රික් ලේකම්ගෙන් ඉල්ලීමක්

Realted Post

Leave a comment