මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අති පූජ්‍ය මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි පාණන් වහන්සේගේ   82 වන  ජන්මෝත්සවය  වෙනුවෙන්   අඩු ආදායම්ලාභී  තෝරාගත්  පවුල්  200 ක්  ,සඳහා  වියළි ආහාර ද්‍රව්‍ය  මළු  පරිත්‍යාග කිරීම,ඓතිහාසික  මල්වතු මහා  විහාර මූලස්ථානයේදී  වෙසක්  පෝය දින  සිදු කරන ලදි,

එහිදී  මල්වතු මහා නාහිමියන්  විසින්  අඩු ආදායම්ලාභී පවුලක සාමාජිකාවකට  වියළි  ආහාර ද්‍රව්‍ය මල්ලක්  පරිත්‍යාග කල අවස්ථාව,මෙම අවස්ථාවට  මල්වතු පාර්ශවයේ අනූනායක  දිඹුල්කුඹුරේ විමලධම්ම  හිමියන් ඇතුලු මල්වතු  මහා විහාර පාර්ශවයේ  භික්ෂූන් වහන්සේලා ඇතුලු පිරිසක්  සහභාගි වූහ.

ජේ ඒ එල්  ජයසිංහ

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Previous

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

සුදු මැණිකෙලා දෙන්නෙක් Read Next

සුදු මැණිකෙලා දෙන්නෙක්

Realted Post

Leave a comment