මාතලේ තැන්න ඕවිලිකන්ද නාය යයි

මාතලේ තැන්න ඕවිලිකන්ද  මාර්ගයේ දඬු හෙළ වංගු කිහිපයක් නාය යාම  එම මාර්ගයේ ධාවන කටයුතු සම්පූර්ණයෙන් ඇන හිටතිබේ.
එම නිසා අංකුඹුර ඕවිලිකන්ද ඇතුළු ගම්මාන වලට පිවිසෙන මාර්ගයක් ලෙස  කිරිමැටියාව මකුලේමඩ මාර්ග ය භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාගෙන් ඉල්ලා සිටියි.
මාර්ගය  යථා තත්ත්වයට පත් කිරීම සඳහා දින කිහිපයක් ගතවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

  • මාතලේ මහේෂ් කිර්තිරත්න 

 

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු Read Previous

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු

බෙල්ලන්විල පොසොන් කලාපය දින 3ක්.. Read Next

බෙල්ලන්විල පොසොන් කලාපය දින 3ක්..

Realted Post

Leave a comment