මාතලේ විජය විද්‍යාලයට අලුත් ආරම්භයක්

මාතලේ විජය විද්‍යාලයේ ආදීවිජයානු කොළඹ සංසදය විසින් විජය විද්‍යාලයීය ක්‍රීඩාංගනය අලුත්වැඩියා කර " සෙන්පති විකුම් ලියනගේ" ක්‍රීඩාංගනය නමින් නම්කර විවෘත කිරීම සහ විද්‍යාලයීය විදුහල්පති නිල නිවස ප්‍රතිසංස්කරණය කර විජය මාතාවට භාරකිරීමේ නිල උත්සවය පසුගිය දා පැවැත්විණ 

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු යුද්ධ හමුදාපතී විශ්‍රාමික ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ  ප්‍රධානත්වයෙන් සහ පැමිණි අනෙකුත් සියලු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව සිසු අයිතියට පත් කිරිම සිදුවිය.

මෙම අවස්ථාව සදහා විදුහල්පති රජිත තීක්ෂ්ණ මහතා ඇතුළු ආදී සිසුන් දෙමාපියන් ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Previous

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි Read Next

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි

Realted Post

Leave a comment