යටවත්ත ශ්‍රී මලියදේව දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන

මාතලේ යටවත්ත ශ්‍රී මලියදේව දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳුවීම පසුගියදා විහාරස්ථානයේදී සිදුකෙරිණි. 

ශ්‍රී ලංකා අමරපුර සිරි සුමන පාර්ශවයේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක, දීවිල්ල ශ්‍රී ධර්මවර්ධනාරාම විහාරස්ථානය ඇතුළු විහාරගණයේ විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය ගලලියද්දේ අරියවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම කටයුතු සිදුවිය.

ප්‍රධාන ශිෂ්‍ය නායක  ලෙස  ශචිල සත්මික නිම්නාද ජයසේන දප්‍රධාන ශිෂ්‍ය නායිකාව  ලෙස  තිලෝචනා සත්සරණි ඒකනායක සිසුවියද තේරි පත් විය.

මෙම අවස්ථාවට ආරාධිතයින් දෙමාපියන් දහම් පාසල් සිසු දරු දැරියන් ඇතුළු පිරිසක් සහභාගි විය. 

මාතලේ මහේෂ් කිර්තිරත්න 

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Previous

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Next

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

Realted Post

Leave a comment