රටේ මුළු භූමියෙන් සියයට තිහක් නාය අවදානමක

දිවයිනේ සමස්ත භූමියෙන් සියයට තිහක් නායයාමේ අවදානමට ලක්වූ කලාප වශයෙන් හඳුනා ගනු ලැබ ඇත.

දිස්ත්‍රික් දාහතරක් පුරා විහිදී ඇති ඇතැම් කඳුකර ප්‍රදේශ මෙසේ නායයෑම් අවදානමට ලක් වූ කලාප බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මෙරට නායයෑම් කලාප එම සංවිධානය විසින් සිතියම් ගතකරනු ලැබ ඇත. මෙම අවදානම් කලාපවල ජනතාවට අදාල බලධාරීන් විසින් දැනටමත් අනතුරු නිවේදන නිකුත් කරනු ලැබ ඇතැයිද වාර්තා වේ.

පරිවර්තනීය වෙනසක් සඳහා ආකල්පමය හා සංස්කෘතික වශයෙන් දියුණු පුරවැසියෙකු බිහි කළ යුතුයි Read Previous

පරිවර්තනීය වෙනසක් සඳහා ආකල්පමය හා සංස්කෘතික වශයෙන් දියුණු පුරවැසියෙකු බිහි කළ යුතුයි

කිකිළියකගේ සිරුරේ කොළ පැහැ වර්ණ ගන්වා ’’දුර්ලභ ගිරවෙකු’’ ලෙස විකිණීමට තැත් කළ අමුතු පුවතක් Read Next

කිකිළියකගේ සිරුරේ කොළ පැහැ වර්ණ ගන්වා ’’දුර්ලභ ගිරවෙකු’’ ලෙස විකිණීමට තැත් කළ අමුතු පුවතක්

Realted Post

Leave a comment