ලෝක විවාහක රූ රැජින තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනා යූසෆ් දිනාගනී

අමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්හි දී මෙම තරඟය  අද (30) උදෑසන පැවැත්වුණා. 

පැවති 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ සබීනා යූසෆ් සමත්ව තිබෙනවා.

එසේම තරගාවලියේ කිරුළ හිමිකර ගැනීමට සමත් වුණේ, තායිලන්තයෙන් සහභාගී වූ තරගකාරියයි.

සත්කාරක අමෙරිකා එක්සත් ජනපදයේ තරගකාරිය මෙහි දෙවැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

 සබීනා යූසෆ් ඔබට සිරිකත අපේ උණුසුම් සුබ පැතුම්....

සටහන - කසුනි විජේසිංහ 

ශාරීරික පීඩනයකට මනස හදා ගන්නා ක්‍රම 5ක් Read Previous

ශාරීරික පීඩනයකට මනස හදා ගන්නා ක්‍රම 5ක්

මනසින් සවිමත් - දරුවන් පොහොසත් Read Next

මනසින් සවිමත් - දරුවන් පොහොසත්

Realted Post

Leave a comment