වෙසක් සිරි අසිරි උතුරේත්

උතුරු පළාත ද මෙවර සම්බුදු තෙමඟුල සමරනු වස් විවිධ පින්කම් සූදානම් කර තිබෙන බව උතුරු පළාත් සංඝනායක සන්තබෝධි නාහිමියෝ පැවසූහ. 

උතුරු පළාතේ පංසල් ආශ්‍රිතවද හමුදාවේ මූලිකත්වයෙන් වෙසක් කලාපයක් ද පැවැත් වෙන බවද නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.

කොළඹ තරමට නොවූවත් උතුරේද විවිධ ආගමික වැඩසටහන් රැසක් දියත් වෙන බවද උන්වහන්සේ වදාළහ.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික අභිවෘද්ධිය සඳහා ඉන්දියාවේ නොමඳ සහයෝගය Read Previous

ශ්‍රී ලංකාවේ සංස්කෘතික අභිවෘද්ධිය සඳහා ඉන්දියාවේ නොමඳ සහයෝගය

ලොව දුප්පත් ම ජනපති අවසන් ගමන් යයි. Read Next

ලොව දුප්පත් ම ජනපති අවසන් ගමන් යයි.

Realted Post

Leave a comment