වාලම්පුරි හෙවත් හීන හතාමාරක් දැන් තිරගත වේ.......

ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කළ වාලම්පුරි හෙවත් හීන හතාමාරක් සිනමාපටයේ මාධ්‍යය දර්ශනය පසුගියදා පැවැත්විණි.

ඒ අවස්ථාව සඳහා කලාකරුවන් ඇතුළු මාධ්‍යය වේදීන් රැසක් සහභාගී විය. ප්‍රියන්ත සිරිකුමාර, දිල්හානී අශෝකමාලා, සරත් කොතලාවල, තුමිදු දොඩම්තැන්න, වසන්ත මොරගොඩ, දර්ශන් ධර්මරාජ්, අංජන ප්‍රේමරත්න, අශාන් ඩයස්, නිරෝෂන් විජේසිංහ, දයා තෙන්නකෝන්, උදයන්ති කුලතුංග, කිං රත්නම්,  යන ප්‍රවීණ කලාකරුවන් රැසක් රංගනයෙන් දායක වන මෙම සිනමාපටය 2025 අප්‍රේල් මස 25 වනදා සිට දිවයිනපුරා සිනමාහල්වලදී ඔබට නැරඹීමට අවස්ථාව උදාවේ.

ඊට සමගාමීව මෙම සිනමාපටය රටවල් 15කට අධික ප්‍රමාණයක තිරගත වීමටද නියමිතව ඇත.

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Previous

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Next

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

Realted Post

Leave a comment