වැදූ මවට එපාවූ බිළිඳියගේ මළ සිරුරක් නුවරඑළිය ග්‍රෙගරි වැවේ

නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාමෙවින් තිබූ අලුත උපන් බවට සැකකෙරෙන බිළිඳියකගේ මළ සිරුරක් නුවරඑළිය පොලීසියේ නිලධාරින් විසින් ගොඩ ගෙන  වැඩි දුර පරීක්ෂණ සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු  කර තිබේ.

මෙම බිළිඳු මළ සිරුර වැවේ පාවෙන බවට ,වැවේ බෝට්ටු සේවාවේ නිරත පිරිස් සහ ජිවීතාරක්ෂක නිලධාරින් විසින් දැක  පොලීසියට දැනුම් දී තිබේ.

මෙම බිළිඳු මළ සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩි දුර පරීක්ෂණ කටයුතු සිදු කරයි. 

ජේ ඒ එල් ජයසිංහ

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක් Read Previous

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක්

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi Read Next

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi

Realted Post

Leave a comment