වෙසක් සිරි අසිරි උතුරේත්

උතුරු පළාත ද මෙවර සම්බුදු තෙමඟුල සමරනු වස් විවිධ පින්කම් සූදානම් කර තිබෙන බව උතුරු පළාත් සංඝනායක සන්තබෝධි නාහිමියෝ පැවසූහ. 

උතුරු පළාතේ පංසල් ආශ්‍රිතවද හමුදාවේ මූලිකත්වයෙන් වෙසක් කලාපයක් ද පැවැත් වෙන බවද නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.

කොළඹ තරමට නොවූවත් උතුරේද විවිධ ආගමික වැඩසටහන් රැසක් දියත් වෙන බවද උන්වහන්සේ වදාළහ.

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Previous

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Next

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

Realted Post

Leave a comment