ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලොටස් හවුස් නමින් කාර්යාලයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලොටස් හවුස්  නමින් කාර්යාලයක් පිළියන්දල ප්‍රදේශයේ විවෘත කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්  ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  කැස්බෑව ආසන සංවිධායක අජිත් නාරගල  ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය දේශපාලනයින් ඇතුළුපිරිස් රැසක් එක්ව සිටියහ.


සටහන
මහේෂානි මීගහපොල

ඔබගේ ග්‍රාහකයා වෙනත් ඇමතුමක් හා සම්බන්ධ වී සිටියි Read Previous

ඔබගේ ග්‍රාහකයා වෙනත් ඇමතුමක් හා සම්බන්ධ වී සිටියි

ටී.ආර්.ආර්. රාජන් කන්ද උඩරට දූරදර්ශී නායකත්වය Read Next

ටී.ආර්.ආර්. රාජන් කන්ද උඩරට දූරදර්ශී නායකත්වය

Realted Post

Leave a comment