ශ්‍රී ලංකා විදේශ චීන සංගමයෙන් මෙරටට රුපියල් මිලියනයක්

ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශ්‍රී ලංකා විදේශ චීන සංගමය (Sri Lanka Overseas Chinese Association) විසින් රුපියල් මිලියනයක මුදලක් ප්‍රදානය කරනු ලැබ තිබේ.

ඊට අදාළ චෙක්පත ජනාධිපති කාර්යාලය වෙනුවෙන් මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා විසින් ඊයේ (02) පස්වරුවේ භාර ගනු ලැබීය.

 

මාතලේ දිස්ත්‍රික් ලේකම්ගෙන් ඉල්ලීමක් Read Previous

මාතලේ දිස්ත්‍රික් ලේකම්ගෙන් ඉල්ලීමක්

සුරක්ෂතා මධ්‍යස්ථානවල සිටින ජනතාව සඳහා අත්‍යවශ්‍යය ‍ද්‍රව්‍ය ලබා දෙන්න..... Read Next

සුරක්ෂතා මධ්‍යස්ථානවල සිටින ජනතාව සඳහා අත්‍යවශ්‍යය ‍ද්‍රව්‍ය ලබා දෙන්න.....

Realted Post

Leave a comment