ශ්‍රීමත්ගේ කටහඬට වසර 25යි

ශ්‍රී ලංකාවේ ප්‍රථම නිවේදක පාඨමාලාව ලෙස වැඩිම නිවේදක නිවේදිකාවන් පිරිසක් මාධ්‍ය ශේෂ්ත්‍රයට හඳුන්වා දුන් කටහඬ මාධ්‍ය කේන්ද්‍රය ආරම්භ කොට අගෝස්තු 1 වැනිදාට වසර 25ක් සපිරෙයි.

ප්‍රවීණ ගුවන් විදුලි රුපවාහිනී නිවේදකල පුවත්පත් කලාවේදී ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ 

මහතාගේ සංකල්පයක් මත 1998 අගෝස්තු 1 වනදා මරදාන එල්ෆින්ස්ටන්

 රංග ශාලාවේදී කටහඬ ආරම්භ කර ඇත. 

ඈත දුෂ්කර ගම්බද පළාත්වල තරුණ තරුණියන්ගේ කුසලතා නිසි ලෙස වටහාගෙන ඔවුන්ව ජාතික නිවේදක නිවේදිකාවන් ලෙස ගොඩනැගීමට උර දෙමින් ඔහු මෙය දිගටම සිදු කර ගෙන ඉ

දිරියට රැගෙන ඉමින් කළ සේවාවක් ද ඇත. 

 

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Previous

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Next

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

Realted Post

Leave a comment