ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලොටස් හවුස් නමින් කාර්යාලයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලොටස් හවුස්  නමින් කාර්යාලයක් පිළියන්දල ප්‍රදේශයේ විවෘත කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්  ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  කැස්බෑව ආසන සංවිධායක අජිත් නාරගල  ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය දේශපාලනයින් ඇතුළුපිරිස් රැසක් එක්ව සිටියහ.


සටහන
මහේෂානි මීගහපොල

First Energy සමාගමට සම්මාන දෙකක් Read Previous

First Energy සමාගමට සම්මාන දෙකක්

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය Read Next

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය

Realted Post

Leave a comment