සුන්දර පේරා OPEN DAY

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට වසර 80 ක් සපිරීම නිමිති කොට ගෙන ඊට සමගාමීව" open day" නමින්  ජුලි මස පළමු වන දින විශ්වවිද්‍යාල භූමිය නැරඹීම උදෙසා විවෘත මහජන දිනයක් ප්‍රකාශයට පත්කර තිබිණි.

ඒ අනුව පීඨ නමයකින් යුක්ත විශ්වවිද්‍යාලය සහ විශ්වවිද්‍යාල භූමිය  නැරඹීම උදේසා සිසු සිසුවියන්ටත් මහජනයාටත් මෙහෙදි අවස්ථාව ලැබිණි .

එහිදි අතිවිශාල ජන සමූහයක් අද දින විශ්ව විද්‍යාල භූමියට පැමිණි අකාරයත් එහිදි ඔවුන් වෙනුවෙන් දිනය පුරාම සංස්කෘතික සංදර්ශන ,ප්‍රදර්ශන කුටි,සිසු සිසුවියන් සදහා විද්‍යාගර ප්‍රායෝගික පර්යේෂණ ආදි බෝහො අංගයන් සංවිධානයකර තිබු ආකාරයයි මේ.

මෙය විශ්ව විද්‍යාල ඉතිහාසයට සුවිශේෂී දිනයක් බව"open day" හී සංවිධායකයින් සදහන් කළේය.

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Previous

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Next

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

Realted Post

Leave a comment