හුලංගල පුංචි ලෝකාන්තය ආශ්‍රිත පරිසර පද්ධතිය පිරිසිදු කරයි

සැලගම වතුයායේ පිහිටා ඇති හුලංගල පුංචි ලෝකාන්තය ආශ්‍රිත පරිසර පද්ධතිය රැකගැනීමේ අරමුණින්, මාතලේ රතු කුරුස ශාඛාවේ අනුග්‍රහයෙන් ශ්‍රමදාන හා පිරිසිදු කිරීමේ වැඩසටහනක් සාර්ථකව පැවැත්විය.

මෙම මහගු කාර්යය සඳහා සාමාජිකයින් 60 දෙනෙකු සහභාගී වූ අතර, එමඟින් පරිසර හිතකාමී සංවර්ධනයට අර්ථවත් දායකත්වයක් ලබා දීමට හැකි විය.

මෙම වැඩසටහන  මාතලේ රතු කුරුස සමාජයයේ සභාපති හසිත  විජයතිලක මහතාගේ බිහිවීමෙන් සිදුකෙරිණි. 

තියුණු කටුවක් මෙන් දැනෙන ගල් ගැහෙන සීතල Read Previous

තියුණු කටුවක් මෙන් දැනෙන ගල් ගැහෙන සීතල

තෙල්දෙණියේ ආපදාවට ලක්වූ පාසැල් දරුවන්ට පොත් පත් බෙදයි Read Next

තෙල්දෙණියේ ආපදාවට ලක්වූ පාසැල් දරුවන්ට පොත් පත් බෙදයි

Realted Post

Leave a comment