තෙල්දෙණියේ ආපදාවට ලක්වූ පාසැල් දරුවන්ට පොත් පත් බෙදයි

ජපානයේ විශ්ව විද්‍යාල සිසුන්    පරිත්‍යාගශීලීන්  ,මහනුවර ගැමි සේවා පදනම ,ජපානයේ කේ . තොමා්කා (k. Thomooka ) සහ  හයිජී  ( hiiji) යන මහත්ම මහත්මීන් එක්ව ,දිට්වා ආපදාවෙන් පීඩාවට පත් තෙල්දෙණියේ උඩිස්පත්තුව ,හීල්ඔය , ගොඩමුන්න,බෝබැබිල ,ගිඩ්ඩව ,යන ගම්මාන වල  පාසැල් දරුදැරියන්ට පොත් පත් ,පාසැල් බෑග් ඇතුලු  උපකරණ  තොගයක් පරිත්‍යාග  කිරීම , උඩිස්පත්තුව විදුහලේදී සිදු කරනු ලැබීය.

මහනුවර ගැමි සේවා පදනමේ සභාපති සාම විනිසුරු කරුණාරත්න  ගල්කොටුව , ගැමි සේවා පදනමේ නිලධාරින්  ,ප්‍රදේශවාසීන් සමග එක්ව මෙම මානූෂීය  ආධාර   බෙදා දුන් අවස්ථාව   ඡායාරූප වල  දැක්වෙයි.

ජේ.ඒ.එල් ජයසිංහ

නාම පද හරි ලේසි! 5 ශ්‍රේණියට සුපිරි ක්‍රමයක් Read Previous

නාම පද හරි ලේසි! 5 ශ්‍රේණියට සුපිරි ක්‍රමයක්

මහනුවර උමං මාර්ග පද්ධතියේ  කඩ කාමර වල  භාණ්ඩ  මහජනයාට ගමන් කිරීමට ඇති කොටසෙත් අවහිර කරලා Read Next

මහනුවර උමං මාර්ග පද්ධතියේ කඩ කාමර වල භාණ්ඩ මහජනයාට ගමන් කිරීමට ඇති කොටසෙත් අවහිර කරලා

Realted Post

Leave a comment