හැමෝගෙම හදවත් දිනාගත් එයාලගේ ලස්සන බලන්නකෝ

 

සිංහල අලුත් අවුරුද්දත් සමග බොහෝ කලාකරුවන් කලාකාරිනියක් එයාලාගේ ලස්සන ඡාරයාරූප බොහෝමයක් සමාජ මාධ්‍යයට මුදා හැරලා තිබ්බනේ. 

ඉතින් මේ තියෙන්නෙත් ඒ විදියට සමාජ මාධ්‍ය කළඹන්න හේතු වුණු ඡායාරූප පෙළක්. 

පසුගිය දා මේ ඡායාරූප පෙළෙන් එක් ඡායාරූපයක් සමාජයට නොගැළපෙන Ai තාක්ෂණය යොදාගෙන සංස්කරණය කරලා සමාජ මාධ්‍යයට මුදා හැරලා තිබ්බා. 

සාරංග, දිනක්ෂි, ශනුද්‍රි කියන්නේ ඉතින් ලංකාවේ ගොඩක් අයගේ හදවත දිනාගත්ත කලා කරුවන්නේ. 

අවුරුද්දට ලෑස්ති වුණු එයාලගේ ලස්සන බලන්නකෝ...

 

සටහන - කසුනි විජේසිංහ 

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි Read Previous

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි Read Next

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි

Realted Post

Leave a comment