හිටපු ජනපති හා ඉන්දියානු නියෝජ්‍ය මහා කොමසාරිස් අතර සුහඳ හමුවක්
ශ්‍රී ලංකා ඉන්දීය නියෝජ්‍ය මහා කොමසාරිස් මෛත්‍ර්ය කුල් කරණි මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් මහින්ද මහතාගේ කොළඹ නිවසේදී පවත්වන ලද අතර එහිදී ද්විපාර්ශක සබඳතා කෙරෙහි ද අවධානය යොමු කරමින් සුහද පිළිසඳර පවත්වන ලදී.
සටහන
මහේෂානි මීගහපොල

Leave a comment