කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය 35 වන සංවත්සරය

කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ  35 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලබන ලංකාවේ  දැවැන්තම  වෛද්‍ය  ප්‍රදර්ශණය නොවැම්බර් මස  25   සිට දෙසැම්බර් මස   02 ;දක්වා පෙරවරු   9  .00සිට  පස්වරු   6  .00  දක්වා   රාගම  වෛද්‍ය පීඨ පරිශ්‍රයේදී  පැවැත්වෙයි,

මෙම වෛද්‍ය ප්‍රදර්ශණය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් ප්‍රවීණ  විශේෂඥ වෛද්‍යවරුන්  විසින්   සියලු රෝග පරීක්ෂා කෙරෙන  වෛද්‍ය පරීක්ෂණයක් නොමිළේ   පවත්වන බව  ප්‍රදර්ශණ සංවිධායක මණ්ඩලය දන්වා සිටී.

මිනිස් සිරුරේ  අසිරිය නමින් විශේෂ ප්‍රදර්ශණ කුටියක්ද   පැවැත්වෙන අතර , පාසැල්  සිසු සිසුවියන් ,විද්‍යාව හදාරණ සිසු ප්‍රජාව සහ මහජනතාවට මෙම  වෛද්‍ය  ප්‍රදර්ශණය නරඹා දැණුම ලබා ගත හැක,

මෙම විශේෂ වෛද්‍ය ප්‍රදර්ශණය සඳහා විවිධ අංශ නියෝජනය කරන වෛද්‍ය කුටද  මහජනතාව වෙනුවෙන් විවෘත කර ඇති බව රාගම වෛද්‍ය පීඨ ප්‍රදර්ශණ කමිටුව පවසයි.

  • ජේ   ඒ    එල්   ජයසිංහ..

ආරක්ෂක සේවා කායවර්ධන කිරුළ හයවැනි වරටත් ගුවන් හමුදාවට Read Previous

ආරක්ෂක සේවා කායවර්ධන කිරුළ හයවැනි වරටත් ගුවන් හමුදාවට

ආරක්ෂක සේවා කායවර්ධන කිරුළ හයවැනි වරටත් ගුවන් හමුදාවට Read Next

ආරක්ෂක සේවා කායවර්ධන කිරුළ හයවැනි වරටත් ගුවන් හමුදාවට

Realted Post

Leave a comment