හිටපු ජනපති හා ඉන්දීය හිටපු අමාත්‍ය ශෂී මහතා අතර හමුවක්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය හිටපු උප මහ ලේකම් ඉන්දීය හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු විදේශ කටයුතු පිළිබඳ ස්ථාවර කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ ලේඛක ආචාර්ය ශෂී තාරූර් මහතා  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා  හමුවෙයි. 

සටහන

මහේෂානි මීගහපොල.

සිහින අමුණන අද්භූත රෙදි වියන්නියෝ Read Previous

සිහින අමුණන අද්භූත රෙදි වියන්නියෝ

Beverly Hills Polo Club, Miss Grand Sri Lanka 2026 Read Next

Beverly Hills Polo Club, Miss Grand Sri Lanka 2026

Realted Post

Leave a comment