හිටපු ජනාධිපති රනිල් ගංගාරාම විහාරස්ථානයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පුර පොහොය දිනය නිමිත්තෙන් ෛඊයේ පස්වරුවේ හුනුපිටයේ ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවන් වල නිරත වූ අයුරු. ගංගාරාම විහාරධිපති පුජ්‍ය අචාර්ය කිරින්දෙ අස්සජි හිමියන් එම අවස්ථාවට එක් විය. 

 

 

දම්පැහැති කකුළු කුමරියන් Read Previous

දම්පැහැති කකුළු කුමරියන්

ලෝකයක් ආදරේ කරන රතු රෝස මල යන්න ගිහින් වසර 28ක් Read Next

ලෝකයක් ආදරේ කරන රතු රෝස මල යන්න ගිහින් වසර 28ක්

Realted Post

Leave a comment