හොංකොං පැවති ආසියානු සංස්කෘතික මහජන සම්මුළුව සඳහා සහභාගි වූ නාමල්

හොංකොං හි පැවති 2026 ආසියානු සංස්කෘතික මහජන සුභසාධන සමුළුවට සහභාගි වෙමින් නාමල් මහතා වර්තමානයේ සාමාජීය අවශ්‍යතාවයන් තුළ නවීකරණය සහ අනන්‍යතාවය ප්‍රතිස්ථාපන කිරීම වෙනුවට  ශක්තිමත් සංවර්ධන ආකෘතියක් නිර්මාණය සිදුකළ යුතු බව අවධානය කරන ලද අතර, ආසියාවේ අනාගත වටිනාකම සහිතව සංර්ධනයට ළඟා කරගත හැකි බව එම කතාවේදී ඉස්මතු කරන ලදී.

සටහන
මහේෂානි මීගහපොල

2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’ Read Previous

2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’

තැළුණු ඇල්මීනීයම් මුට්ටි, මළ බැඳුණු පිහිතල,ප්‍රමිතියෙන් තොර අටපිරිකර Read Next

තැළුණු ඇල්මීනීයම් මුට්ටි, මළ බැඳුණු පිහිතල,ප්‍රමිතියෙන් තොර අටපිරිකර

Realted Post

Leave a comment