SJBයට රතු එළියක් - කෙණෙහෙලිකම් නිසා සාමාජිකයින් 3ක් ඉවත් වීමට යයි

 

සමග ජන බලවේගයේ මාතලේ  දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක තිදෙනෙකු ඉල්ලා අස්වන බව  සජබෙ මාතලේ ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍යය වසන්ත අළු විහාරේ මහතා පැවසීය .

රත්තොට ප්‍රධාන සංවිධායක රංජිත් අලුවිහාරේ,දඹුල්ල ආසන සංවිධායක චම්පික විජයරත්න  මෙසේ ඉල්ලා අස්විමට නියමිත ය.

දිගින් දිගටම තමන් හට සමගි ජන බලවේගයේ වේගයේ ඉහළ පෙළේ නායකයින්ගෙන් වන කෙණෙහිලිකම් නිසා මෙම  තීරණය ගත් බවත් ඉදිරියේදී පක්ෂ නායකයන් සමග සාකච්ඡා පවත්වන බවත් අලුවිහාරේ  මහතා පැවසීය.

  • මාතලේ මහේෂ් කිර්තිරත්න

ඔයා දන්නවාද බකමූණු බබෙක් නිදා ගන්න විදිහ Read Previous

ඔයා දන්නවාද බකමූණු බබෙක් නිදා ගන්න විදිහ

මේ දිනවල පවතින වෛරස් රෝගවලට Read Next

මේ දිනවල පවතින වෛරස් රෝගවලට

Realted Post

Leave a comment