SJBයට රතු එළියක් - කෙණෙහෙලිකම් නිසා සාමාජිකයින් 3ක් ඉවත් වීමට යයි

 

සමග ජන බලවේගයේ මාතලේ  දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක තිදෙනෙකු ඉල්ලා අස්වන බව  සජබෙ මාතලේ ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍යය වසන්ත අළු විහාරේ මහතා පැවසීය .

රත්තොට ප්‍රධාන සංවිධායක රංජිත් අලුවිහාරේ,දඹුල්ල ආසන සංවිධායක චම්පික විජයරත්න  මෙසේ ඉල්ලා අස්විමට නියමිත ය.

දිගින් දිගටම තමන් හට සමගි ජන බලවේගයේ වේගයේ ඉහළ පෙළේ නායකයින්ගෙන් වන කෙණෙහිලිකම් නිසා මෙම  තීරණය ගත් බවත් ඉදිරියේදී පක්ෂ නායකයන් සමග සාකච්ඡා පවත්වන බවත් අලුවිහාරේ  මහතා පැවසීය.

  • මාතලේ මහේෂ් කිර්තිරත්න

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Previous

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Next

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

Realted Post

Leave a comment