අකුරණ පිඟා ඔය පිරී ඉතිරී ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් අඹතැන්න නගරයට හානි .

මහනුවර මාතලේ ප්‍රධාන මහා මර්ගය අයිනේ   පිහිටි අකුරණ නගරය  අසලින්  ගලා බසින පිඟා ඔයේ ජල මට්ටම  ඉහළ ගොස් ඇතිවූ ගංවතුර තත්ත්වය  හේතුවෙන්  අඹතැන්න නගරයට දැඩි හානි සිදුවී වෙළඳ සැල් වලට හානි වී වාහන කීපයක්ද හානියට ලක්ව  තිබේ.ඡායාරූප වලින් දැක්වෙන්නේ  සිදුව ඇති හානියයි.

අකුරණපිඟා ඔය පිටාර ගලා අඹතැන්න නගරයේ සිදුවූ හානි

  • ජේ  ඒ එල්   ජයසිංහ

කදුලට සවියක් Read Previous

කදුලට සවියක්

උඳුවප් පොහොයයි    සංඝමිත්තා තෙරණියයි Read Next

උඳුවප් පොහොයයි සංඝමිත්තා තෙරණියයි

Realted Post

Leave a comment