අනතුරු දායක ලෙස මහනුවර නගරයේ පාරවල් හරහා පනින පදිකයන්ට නඩු...

මහනුවර නගරයේ ආරක්ෂිතව ගමන් කිරීම සඳහා  උමං මාර්ග පද්ධති කීපයක් නගරයේ  ඉදිකර ඇති බැවින් ,එම ආරක්ෂිත උමං මාර් වලින් ගමන් නොකර  අනතුරුදායක ලෙස නගරයේ ප්‍රධාන මාර්ග හරහා පාර පනින පදිකයන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක කරන බව මහනුවර පොලිස්  මූලස්ථානය  පවසයි.

දැනටමත්  20:කට අධික පදිකයන් පිරිසකට ,එම වරදට  එරෙහිව නීතීමය පියවර ගෙන තිබෙන බවද පවසන  පොලීසිය  මහජනතාව  අනතුරු වලින් වළකා ගැනීම සඳහා මෙම පියවර ගත් බව  පැවසීය.

ප්‍රධාන මහා මාර්ග හරහා ගමන් කිරීමට තිබෙන ආරක්ෂිත උමං මාර්ග හරහා ගමන් කර අනතුරු අවම කරගන්නැයි  මහනුවර පොලිස් මූලස්ථානය මහජනතාවට දන්වා සිටී.

ජේ ඒ එල්  ජයසිංහ

මේ සෙට් එක එකතු වුනා කියන්නේ ඉතින් ආයේ අහන්න දෙයක් නැහැ, හිනා වෙලා බඩවල් රිදෙයි Read Previous

මේ සෙට් එක එකතු වුනා කියන්නේ ඉතින් ආයේ අහන්න දෙයක් නැහැ, හිනා වෙලා බඩවල් රිදෙයි

අනතුරු දායක ලෙස මහනුවර නගරයේ පාරවල් හරහා පනින පදිකයන්ට නඩු... Read Next

අනතුරු දායක ලෙස මහනුවර නගරයේ පාරවල් හරහා පනින පදිකයන්ට නඩු...

Realted Post

Leave a comment