අමාත්‍ය ගමගෙදර දිසානායක මාතලේ ගියේ ඇයි?

අධ්‍යාපන සේවකයින්ගේ සමූපකාර ණය දෙන සමිතියේ (EDCS) මාතලේ දිස්ත්‍රික් නව කාර්යාලය විවෘත කිරීම හා මහසභා නියෝජිතයින් සමඟ නව වැඩකටයුතු ආරම්භ කිරීමේ උත්සවය පසුගිය දා සිදුවිය. 

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහභාගී වූ අතර, නාවුල ශ්‍රීනාග ජාතික පාසලේ ආචාර්ය පූජ්‍ය මල්පානේ විමලානන්ද ස්වාමීන්වහන්සේ, ලංකා ගුරු සේවා සංගමයේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කමල් ගුණවර්ධන, මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.ඩී. විමලවීර මහත්ම මහත්මීන් ඇතුළු EDCS සේවා මඩුල්ලේ සාමාජික සාමාජිකාවන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

පොලීසියේ යැයි පවසා සිවිල් ඇදුමින් අපරාධ  කරන පිරිසක් Read Previous

පොලීසියේ යැයි පවසා සිවිල් ඇදුමින් අපරාධ කරන පිරිසක්

වැටීම් නැගිටීම් වගේම ප්‍රතික්ෂේපවීම් වලට මුහුන දී කලාව ජයගත් ඔහුගේ කතාව Read Next

වැටීම් නැගිටීම් වගේම ප්‍රතික්ෂේපවීම් වලට මුහුන දී කලාව ජයගත් ඔහුගේ කතාව

Realted Post

Leave a comment