ආපදාවට පත්ව ඇති ජනතාවට වියළි සලාක

ආපදාවට පත්ව ඇති ජනතාව වෙනුවෙන් සර්වජන සෙනෙහස වැඩසටහන තුලින් මාතලේ නගරය ආශ්‍රිත ව සුරක්ෂිතා මධ්‍යස්ථාන වෙත වියළී සලාක ඇතුලු අවශ්‍ය ද්‍රව්‍ය ලබා දුන් බව හිටපු උප නගරාධිපති වත්මන් මන්ත්‍රී අමිල් නිරෝශන මහතා පැවසිය .

  • මාතලේ මහේෂ් කිර්තිරත්න 

බෙල්ලන්විල පොසොන් කලාපය දින 3ක්.. Read Previous

බෙල්ලන්විල පොසොන් කලාපය දින 3ක්..

සැමගේ හදවත් දයාවෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වේවා! ජනපති Read Next

සැමගේ හදවත් දයාවෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වේවා! ජනපති

Realted Post

Leave a comment