ආසියානු ⁣කුසලාන හොකී තරඟාවලියට යන අපේ කණ්ඩායමට ජය

ආසියානු ⁣කුසලාන හොකී තරඟාවලියට යන අපේ කණ්ඩායම

ආසියානු ⁣කුසලාන හොකී තරඟාවලියට සුදුසුකම් ලැබීමේ පූර්ව තරඟාවලිය (AHF cup) සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා හොකී කණ්ඩායම් 11වනදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා හමුවිය.

රටවල් 10 ක් සමග පැවැත්වෙන මෙම තරඟවලිය ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අප්‍රේල් 17 සිට අප්‍රේල් 27 දක්වා පැවැත්වෙන  අතර මේ සඳහා සහභාගී වන කාන්තා සහ පිරිමි හොකී කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සුබ පැතුම් එක් කිරීම  සිදු කළ අතර, හොකී කණ්ඩායමෙහි නිල ක්‍රීඩා ඇඳුම එළි දැක්වීමද මෙහිදී සිදු කරන ලදී.

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Previous

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Next

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

Realted Post

Leave a comment