ඉර හැංගිලා ප්‍රේක්ෂක ඔබ අතරට

චාරුක දිල්හාර අරණායක අධ්‍යක්ෂණයෙන් සහ සුනෙත් වර්ණසූරිය තිර රචනයෙන් ප්‍රේක්ෂක ඔබ අතරට පැමිණෙන ඉර හැංගිලා ටෙලිනාට්‍යය සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වේ.

ගල්ගමුවට මායිම බෙහෙටි සුන්දර සුන්දරගමානයක් වන රළපනාව ගමේ ජීවත් වන ජනතාවගේ දුක් සිසුම් කඳුළු කරදර ඇතුළත් ඔවුන්ගේ ජීවිත කතාව මෙම නාට්‍ය සඳහා වස්තු බීජය වී තිබේ. 

දිලිනි ලක්මාලි, චානුක ප්‍රබුද්ධ, කසුනි කාවින්දි, නෙතලි නානායක්කාර, මල්කාන්ති ජයසිංහ, ආනන්ද කුමාරඋන්නැහේ, සංජය මුරමුදලි යන ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වේ.

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි Read Previous

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Next

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

Realted Post

Leave a comment