උත්තර භාරතීය ආදරණීය හඬ අනුරාධා මෙරට ගයයි

උත්තර භාරතීය ආදරණීය ලාලිත්‍ය පද්ම ශ්‍රී අනුරාධා  පෞද්වාල් 2026 ජනවාරි 21 වැනි දින මෙරටට පැමිණි අතර ඇය පැමිණියේ 2026 ජනවාරි 23 වන දෙන  අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන Anuradha Paudal Live In Sri Lanka   ප්‍රසංගය සඳහායි. 

එය  2026.01.23 සවස 6.30ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි.

මෙය සංවිධානය කරනු ලබන්නේ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයයි.

සටහන 
මහේෂානි මීගහපොල.

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi Read Previous

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක් Read Next

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක්

Realted Post

Leave a comment