උතුම් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

සෞභාග්‍යය  සංවර්ධන පදනම  මගින්    වෙසක් උත්සවයේ නිමිත්තෙන් සංවර්ධන ප්‍රජා සත්කාරක යටතේ මාතලේ ඕවිලිකන්ද පතිනිගොල්ල පරණගමතැන්න ප්‍රදේශයේ වසර නවයක් තිස්සේ ආබාධිත මවුතුමියක්වෙත අබාධිත පුටුවක්  පරිත්‍යාග කළ අයුරු.

මෙම පුටුව මාතලේ ගැමුණු හේරත් මහතා විසින් ලබා දුන්හ.

මෙම අවස්ථාවට සෞභාග්‍යය  සංවර්ධන පදනමේ ලේකම් මහේෂ් කිර්තිරත්න ,නලින් කන්දේ ගෙදර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සම්බන්ධ වූහ.

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Previous

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Next

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

Realted Post

Leave a comment