ඌවේ අත්යන්ත‍්‍ර විලාසිතා දැක්ම

ඌව පළාත් සභාවේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අත්යන්ත‍්‍ර රෙදිපිළි කාර්මිකයින් ගේ විලාසිතා නිර්මාණ දැක්මක් බදුල්ල පුරහලේදි පැවැත්විණි.
ඌව පළාතට ආවේනික අමුද්‍රව්‍ය යොදාගනිමින් අත්යන්ත‍්‍ර මගින් මෙම රෙදිපිළි නිෂ්පාදනය කර තිබිණි.
ඌව පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතාගේ උපදෙස් මත මෙම විලාසිතා දැක්ම සංවිධාන කර තිබිණි. 

සටහන - ලුණුගල ප‍්‍රසන්න පත්මසිරි

බොලිවුඩයේ දිලිසෙන තරුව ප්‍රියංකා චොප්රා Read Previous

බොලිවුඩයේ දිලිසෙන තරුව ප්‍රියංකා චොප්රා

සතුටු තෑගි කෝටි 51 ක් ලැබුණු World cup 2025 Read Next

සතුටු තෑගි කෝටි 51 ක් ලැබුණු World cup 2025

Realted Post

Leave a comment