එදා මෙසී නාවපු බබා අද මෙසී එක්කම ලෝක කුසලාන ෆයිනල් එකට

මීට වසර 19 කට පෙර, 2007දි UNICEF ඡායාරූපකරණයකදී වයස අවුරුදු 20 ක තරුණ මෙසී පෙනී සිටි ජායාරූපයක ඔහු අතින් නෑවූ ඒ පුංචි බිලිඳා අද ස්පාඤ්ඤ කණ්ඩායමේ දක්ශ ක්‍රීඩකයෙක්.

මේ සුපිරිම තරුව ලමීන් යමාල් (Lamine Yamal).

පාපන්දු දිවියේ අවසාන භාගයේ සිටින මේසිට ලෝක කුසලාන අවසන් මහා තරගයකදී ඒ බබා එක්කම කරට කර තරග කරන්න වෙයි කියලා හීනෙකින්වත් හිතෙන්න නැතුව ඇති! 

තවත් පැත්තකින් මේක පාපන්දු ලෝකයේ දකින්න ලැබෙන අපූරුතම සහ තීරණාත්මකම ගැටුමක්.

මැණිකේ මගේ හිතේ Read Previous

මැණිකේ මගේ හිතේ

අවුරුදු 1,200ක් පැරණි අද්භූත පොතක් හමු වෙලා Read Next

අවුරුදු 1,200ක් පැරණි අද්භූත පොතක් හමු වෙලා

Realted Post

Leave a comment