ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ   ජේ්‍ය්‍ය්ෂ්ඨ  කාරක සංඝ සභික ,ඓතිහාසික  ගලේවෙල බම්බාව රාජ මහා විහාරයේ  සහ මහනුවර ශ්‍රී  නාථ දේවාල විහාරයේ   විහාරාධිපති    , ගැටඹේ සුදර්ශණාරාමය  සහ මැණික්හින්න හීපිටිය පුරාණ  විහාරයන්හී විහාරාධිපති  ධූරන්දර  පූජ්‍ය  ,ගොමගොඩ ශ්‍රී රතනසාර   නායක  හිමි පාණන් වහන්සේ  (අවු  81)  අපවත්වූහ. 

1845 ඔක්.මස  11 වන දින පාතදුම්බර ගොමගොඩ ග්‍රාමයේ උපත ලද අපවත් වී වදාළ   රතනසාර  හිමිපාණන්  වහන්සේ  1962  වසරේදී පැවිදි දිවියට  ඇතුලත්ව ඇත.

අපවත්වී වදාළ  නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්ස්වය  මහනුවර    ගැටඹේ ක්‍රීඩාංගණයේදී    11  වන  සඳුදා  පස්වරුවේ  සිදු කෙරෙන බව ආදාහන කමිටුව පවසයි.

ජේ ඒ එල්  ජයසිංහ    

මනසින් සවිමත් - දරුවන් පොහොසත් Read Previous

මනසින් සවිමත් - දරුවන් පොහොසත්

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi Read Next

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi

Realted Post

Leave a comment