කවුරුත් කවදත් ආස කරන ආදරේ කරන චරිතයක්

කවුරුත් කවදත් ආස කරන ආදරේ කරන චරිතයක් තමයි නෙත්මි රොෂෙල් කියන්නේ.

ඒ හිනාවට ඒ කොණ්ඩෙට ඒ හුරතල් පෙනුමට හැමෝම වගේ දැන් වශී වෙලයි ඉන්නේ.

ඇගේ මුහුණු පොත තුළ ඇය පල කරල තිබුණ ලස්සන ම ලස්සන ඡායාරූප පෙළක් තමයි මේ. 

2019 ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය ජයග්‍රහණය කිරීමත් සමඟ රංගන ක්ෂේත්‍රයට පිවිසෙන මේ හැඩකාරි අද වෙනකොට රංගන ක්ෂේත්‍රය හරහා ඉහළ නමක් දිනාගෙන අවසන්.

Slim People's Awards 2025 සම්මාන උළෙලේ දී ඇය වසරේ ටෙලිනාට්‍ය නිළිය සහ වසරේ තාරුණ්‍යයේ නිළියට හිමි සම්මාන ද්විත්වයෙනුත් පිදුම් ලැබුවා.

සහශ්‍රිකා දයානන්ද

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Previous

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Next

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

Realted Post

Leave a comment