කළම්බු රෝයල්ටි සිංහ සමාජයෙන් උතුම් ක්‍රියාවක්

'කළම්බු රෝයල්ටි සිංහ සමාජය' මගින් නවවෙනි වරටත් සංවිධානය කළ වටිනා ඖෂධ තොගයක් සිංහාධිපති මහේෂ් බොරලුගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන මහරගම 'අපේක්ෂා රෝහ⁣ලේ' අධ්‍යක්ෂක අරැණ ජයසේකර මහතා වෙත භාරදුන් අවස්ථායි මේ. 

සිංහ යමුනා  සෙනෙවිරත්නගේ ව්‍යාපෘතියක් වන මෙයට සිංහාධිපති මහේෂ් බොරලුගොඩ මහතා ප්‍රධාන  ජාත්‍යන්තර සිංහ සමාජයේ  ජ්‍යෙෂ්ඨ  භාණ්ඩාගාරික සිංහ ධම්මික ගුණසේකර, 'කළම්බු රෝයල්ටි සිංහ සමාජයේ' සභාපති සිංහ ප්‍රශාන්ත් ජයකොඩි, සිංහ දිල්ශිකා මදුරාවල සහ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වුණා.  

 

 

මී පැණි ඇත්තටම සෞඛ්‍යයට හොඳද? සීනිට වඩා හොඳ තේරීමක්ද? Read Previous

මී පැණි ඇත්තටම සෞඛ්‍යයට හොඳද? සීනිට වඩා හොඳ තේරීමක්ද?

කිකිළියකගේ සිරුරේ කොළ පැහැ වර්ණ ගන්වා ’’දුර්ලභ ගිරවෙකු’’ ලෙස විකිණීමට තැත් කළ අමුතු පුවතක් Read Next

කිකිළියකගේ සිරුරේ කොළ පැහැ වර්ණ ගන්වා ’’දුර්ලභ ගිරවෙකු’’ ලෙස විකිණීමට තැත් කළ අමුතු පුවතක්

Realted Post

Leave a comment