කාන්තා දිනයදා තෙල්දෙණිය ,දිගන සෙනරත්වෙල පුස්තකාල මණ්ඩලය කාන්තාවන්ට අත දෙයි

ජාත්‍යන්තර කාන්තා  දිනය වෙනුවෙන්  තෙල්දෙණිය   මැදදුම්බර ප්‍රාදේශීය සභාව  යටතේ පරිපාලනය වන  සෙනරත්වෙල  මහජන පුස්තකාලයේ කාර්ය මණ්ඩලය ප්‍රදේශයේ කාන්තාවන්ගේ  අත්කම්  නිර්මාණ නිෂ්පාදන ,සහ  වෙනත්   දෑ   අළෙවි  කර ගැනීම  සඳහාත්  ,එම කතුන්ගේ ආර්ථිකයට අත්වැලක්  ලබා දීම සඳහාත්  සල්පිළක් සහ  භාණ්ඩ ⁣ අළෙවි  සැලක්  ආරම්භ  කර  , කාන්තා ප්‍රජාවට සවියක්  ලබා දී තිබෙනවා. 

මෙම  වැඩ සටහන  සංවිධානය  කරන ලද්දේ  සෙනරත්වෙල මහජන පුස්තකාල  කාර්ය මණ්ඩලය   විසින්.

ජේ  ඒ  එල්  ජයසිංහ

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi Read Previous

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක් Read Next

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක්

Realted Post

Leave a comment