කැළණි ගඟේ ජල මට්ටම වැඩි වෙමින්

දැනට ජල මට්ටම ඉහළ යමින් තිබෙන්නෙ කැළණි ගඟේ බවත් මේ මොහොත වන විටත්  ජල මට්ටම වැඩි වෙමින් පවතින බව ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. දැනුම් දෙන තුරු සුරක්ෂා මධ්‍යස්ථානවල රැදී සිටින්නයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලයි.

Prime Marina ව්‍යාපෘතිය නිල වශයෙන් අරඹයි Read Previous

Prime Marina ව්‍යාපෘතිය නිල වශයෙන් අරඹයි

පොසොන් පෝදා  මහනුවර ශ්‍රී කතරගම දේවාලෙන් නුවරට පැමිණි  බැතිමතුන්ට දිවා ආහාර Read Next

පොසොන් පෝදා මහනුවර ශ්‍රී කතරගම දේවාලෙන් නුවරට පැමිණි බැතිමතුන්ට දිවා ආහාර

Realted Post

Leave a comment