ග්‍රැන්ඩ්පාස් තොරණ

මහා ප්‍රජාපතී චරිතාපදානය සහිත තොරණ රාජයා, මැයි 12 වන වෙසක් පුන් පොහෝ දින ග්‍රැන්ඩ්පාස් කොස්ගස් හන්දිය ( තොරණ හන්දිය) දී  සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් සම්බුදු සිරස නිරාවරණය කරමින්  විවෘත කළාය. 

මෙවර 54 වන වරටත් ශ්‍රී වෛශාක්‍ය සම්බුද්ධාලෝක සමිතිය විසින් මෙම තොරණ සංවිධානය කෙරිණි.

ස්ත්‍රියක් වී ඉපදීම පින් කරගන්න බාධාවක් නොවෙයි... Read Previous

ස්ත්‍රියක් වී ඉපදීම පින් කරගන්න බාධාවක් නොවෙයි...

ග්‍රැන්ඩ්පාස් තොරණ Read Next

ග්‍රැන්ඩ්පාස් තොරණ

Realted Post

Leave a comment