තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ

මිලාඩි අන් නබි තුමාගේ උපන් දිනය නිමිති කරගෙන ගමිපහ දිස්ත්‍රික්කයේ මුස්ලිමි පාසල් අතර පවත්වන ලද තරගාවලියෙන් ජයගත් පාසල් සිසු සිසුවියන්ට සහතික පත්‍ර පිරිනැමිමෙි උත්සවයක් ශ්‍රි ලංකා පාර්ලිමෙින්තුවෙි නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතාගේ පුධානත්වයෙන් මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයිය ශ්‍රවණාගාරයේදි පසුගිය ද පැවැත්වුණි.

‎මෙහිදි විශේෂ ආරාධිත වශයෙන් සහභාගිවු  ශ්‍රිලංකා පාර්ලිමෙින්තුවෙි නියෝජ්‍ය කථානායක රිස්වි සාලිමහතා මුස්ලිමි මිලාඩි අන් නබිතුමා  ජාතින් හා ආගමි අතර සංහිදියාව තිබිය යුතු බවත් කුසගින්න කාටත් පොදු නිසා තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවන බවත් ඔහු ‎කියා සිටි⁣⁣යේය.

‎මෙම උත්සවය අමතා බස්නාහිර පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂක(දෙමළ) ඒ.එමි.නසිර් මහතාද  කතා කළේය  ජයගුාහක පාසල් සිසුසිසුවියන්ට සහතික පත්‍ර බෙදාදිම නයෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා අතින් සිදුවිය.

‎එල්.ඩබිලිවි.ආරියරත්න.

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Previous

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

එළවලු කැට සලාදය Read Next

එළවලු කැට සලාදය

Realted Post

Leave a comment