දෙස් විදෙස් සුපතල නර්තන රැජිනිය සිය දිවි ගමන නිම කරයි

දෙස් විදෙස් සුපතල නර්තන රැජිනිය ලෙසද හඳුන්වනු ලැබු මෙරට ජ්‍යෙෂ්ඨතම නර්තනාචාර්යවරියක් වන කලාශූරී රැජිනි සෙල්වනායගම් අභාවප්‍රාප්ත විය.

අසනිප තත්ත්වයෙන් පසු වූ ඇය මිය යන විට 71වන වියේ පසු වූ අතර බලංගොඩ ප්‍රදේශයේ උපත ලබා කලා ලොවට අවතීර්ණ වූ කලාශූරී රැජිනි සෙල්වනායගම් මහත්මිය කලා කීර්ති සහ විශ්ව කලා කීර්ති ආදී විවිධ  සම්මානවලින් පිදුම් ලබා ඇත.

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Previous

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Next

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

Realted Post

Leave a comment