නර්තන ඉතිහාසයේ ප්‍රථම වතාවට අම්මයි දුවයි එකවර පාහින්පත් තැබීම

ජානකී රණවීර ආරච්චි මහත්මිය විසින් මෙහෙයවන ලද  ජනරංජන කලායතනය මගින් සංවිධානය කළ එළි  මංගල්‍යය පසු ගිය දා කොරලවැල්ල කටුකුරුන්ද වාළුකාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී. 

එහිදී  ප්‍රථම වතාවට  අම්මයි දුවයි එකවර පාහින්පත් තැබීම නර්තන ඉතිහාසයේ විශේෂ අවස්ථාව කි.

ඉරංගා නිශානි ජයකොඩි  (අම්මා) වයස 42
අෂිණි ඉමාෂා පෙරේරා
(දුව) වයස 16
අම්මා කලායතනයේ පළමු ගෝලයායි.

කාගෙත් ආදරය දිනාගත් ඔහු Read Previous

කාගෙත් ආදරය දිනාගත් ඔහු

රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළියේ Read Next

රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළියේ

Realted Post

Leave a comment