කාගෙත් ආදරය දිනාගත් ඔහු

මේ දිනවල නවතම ගීතයක් ඔස්සේ එක්තරා රංගන ශිල්පියෙක් කරලියට එනවා. ඒ තමා කවුරුත් ආදරය කරන යශ් වීරසිංහ. 

යශ් දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට ප්‍රේක්ෂක ආකර්ශනය මේ වෙනකොට දිනාගෙන අවසන්. ඔහුගේ මේ තරුණ කඩවසම් පෙනුමට තරුණ තරුණියන් කවදත් ආදරය කරනවා. 

ඒත්, යශ් ගේ මේ දිනවල සිදුවෙලා තියෙන වෙනස ගැන හැමෝම කතා වෙනවා. ඒ තමා ඔහුගේ කොණ්ඩ විලාසිතාව වෙනස් කිරීම සම්බන්ධව. 

රංගනයෙන් විතරක් නෙවේ ගායනයෙනුත් යශ් අද වෙනකොට ජනතාවට සමීප වෙලයි ඉන්නේ. ඉතින් ඔහුගේ පළමු ගීතය වන "හුස්ම සුවඳ" ගීතය ඔස්සේ ඔහු මේ දිනවල තවත් ජනප්‍රියත්වයට පත්වෙලා තියනවා. මේ ඔහුගේ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ලබා ගත් ජායාරූප කිහිපයක්. 

සහශ්‍රිකා දයානන්ද

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු. Read Previous

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු.

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු. Read Next

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු.

Realted Post

Leave a comment